අපගේ දැක්ම
යහපාලනයෙන් යුත් සමෘද්ධිමත් වූ උඩුනුවරක් බිහිකිරීම තුළින් දිවයිනේ ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම.
යහපාලනයෙන් යුත් සමෘද්ධිමත් වූ උඩුනුවරක් බිහිකිරීම තුළින් දිවයිනේ ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය කිරීම සහ ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්‍ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලීයක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.