ප්‍රාදේශීය ලේකම් 

                නම          ඩබ්.එල්.ආර්.අයි.ජේ.කේ.ලියනගේ මයා
සුදුසුකම්
 රැකියා ඉතිහාසය

 සහකාර ප්‍රාදේශීය ලේකම් 



නම       එච්.ආර්.එම්.ඒ.එම්.රත්නායක මිය
සුදුසුකම්
  • කාර්යාල කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
රැකියා ඉතිහාසය
  • නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය - මධ්‍යම කලාපය

  ගණකාධිකාරි

               නම            එම්.සී.සී.ඩබ්.ජයසේකර මයා
සුදුසුකම්                            
  • රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
  • ගිණුම්කරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය ගිණුම්කරණය සහ මූල්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
රැකියා ඉතිහාසය
  •  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පස්සර

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)

 DD sir නම          ආර්.එම්.පී.එස්.බී.රාජනායක මයා
සුදුසුකම්
  • ශාත්‍රපති උපාධිය (භූගෝල විද්‍යාව) - කැලණිය විශ්වවිද්‍යාලය
  • විද්‍යාවේදී උපාධිය (භෞතික විද්‍යාව) - ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය
  • සැලසුම් සහ සංවර්ධන ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
  • NCT(සිවිල්) - තාක්ෂණ විද්‍යාලය - මහනුවර
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -අරනායක
  • සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -යටිනුවර
  • සහකාර අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -මහියංගනය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 ADP 02 නම               ආර්.ඩී.එම්.පද්මිණී මිය
සුදුසුකම්
  • සමාජ විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය
  • සමාජ විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිය
රැකියා ඉතිහාසය
  • සහකාර  අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - හාලිඇළ
  • සහකාර  අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පාතහේවාහැට
  • සහකාර  අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දොළුව
  • සහකාර  අධ්‍යක්ෂ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ගම්පළ

පරිපාලන නිලධාරි 

 ao mis new නම       ඒ.ඒ.බී.පී. සම්පත් මිය   
සුදුසුකම්
  • ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය - සබරගමු විශ්ව විද්‍යාලය 
රැකියා ඉතිහාසය
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - පේරාදෙණිය
  • ජාතික උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුව - පේරාදෙණිය
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - දිස්ත්‍රික් කාර්යාලය - නුවරඑළිය

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

          Ao sir new නම        එච්.එම්.ගාමිණී බණ්ඩාර මහතා
සුදුසුකම්
  • ග්‍රාම නිලධාරි විශේෂ ශ්‍රේණිය
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාම නිලධාරි උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

 

News & Events

17
අගෝ2021

Moderna එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම

Moderna එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්...

10
අගෝ2021
මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම

මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන්...

Scroll To Top