Moderna එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන් නියමිත දින, නියමිත වේලාවන් වලදී Moderna එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා පහත සඳහන් එන්නත්කරණ මධ්‍යස්ථාන වලට පැමිණෙන්න.

ඔබ පැමිණෙන විට අනිවාර්යයෙන් එන්නත් කාඩ්පත හා හැඳුනුම්පත රැගෙන එන්න.

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත් ,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත් ,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් ඇතිවූ සංචරණ සීමාත් හමුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත්කිරිමේ ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තු නිළධාරීන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට ඇති වූ දුෂ්කරතාවන්ට විසඳුමක් ලෙස ඕනෑම හදිස්සි තත්ත්වයක් හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා දෙපාර්තමේන්තුව විසින් වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත(Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදී.


ඒ අනුව ඔබට ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතා කර https://online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල ගෙවීම් (Master card/ Visa card) සිදුකර පිටපත ලබා ගත හැක. වැඩිදුර තොරතුරු සඳහා www.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Online certificate issuring Registrar

Subcategories

News & Events

17
Aug2021

Moderna එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම

Moderna එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්...

10
Aug2021
මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම

මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන්...

Scroll To Top