වර්ෂ 2017 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 03 කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක ....... පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 585 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. ......කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. ......... ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. ........... ක්ද, - ක්ද ව්‍යවසායක පුහුණු සඳහා රු. .......... කද මුදලක් වෙන් කර ඇත.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි  ප්‍රතිලාභීන් පවුල් .....ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ ප්ලාස්ටික් විසිතුරු භාණ්ඩ  මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.

මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා  කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 70ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.

එමෙන්ම  සුළු හා මධ්‍යම පරිමාණ, කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇල්දෙනිය chillies ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

News & Events

17
Aug2021

Moderna එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම

Moderna එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්...

10
Aug2021
මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම

මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන්...

Scroll To Top